යෝෂිත රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ ක්‍රියාවලිය මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කර ඇති බවත් එය දැඩි ලෙස විවේචනයට ලක් කළ යුතු කරුණක් බවත් යෝෂිත වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත ඊයේ ප්‍රකාශ කර සිටියා.
එහෙත් මේ පිළිබඳව අප විසින් සොයා බැලීමේදී කරුණු අනාවරණය වූයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සෑම මාධ්‍ය හමුවක්, මාධ්‍ය නිවේදනයක් අවසනයේදීම එම ප්‍රකාශයට පත් කරන ලද කරුණු සම්බන්ධයෙන් පුළුල් මාධ්‍ය ප්රචාරයනයක් දෙන ලෙසට ඉල්ලීමක් කරන බවයි.
ඒ පිළිබඳව ඡායාරූප පහතින්,