• Tue. Feb 7th, 2023

පොලිසිය පුළුල් ප්‍රචාරය දෙන්න කිව්වේ යෝෂිතගේ සිද්ධියට විතරක් නෙමෙයි..! (Photo)

BySandun

Feb 3, 2016

sri lanka police news

යෝෂිත රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමේ ක‍්‍රියාවලිය මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කර ඇති බවත් එය දැඩි ලෙස විවේචනයට ලක් කළ යුතු කරුණක් බවත් යෝෂිත වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත ඊයේ ප්‍රකාශ කර සිටියා.

එහෙත් මේ පිළිබඳව අප විසින් සොයා බැලීමේදී කරුණු අනාවරණය වූයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සෑම මාධ්‍ය හමුවක්, මාධ්‍ය නිවේදනයක් අවසනයේදීම එම ප්‍රකාශයට පත් කරන ලද කරුණු සම්බන්ධයෙන් පුළුල් මාධ්‍ය ප්‍රචාරයනයක් දෙන ලෙසට ඉල්ලීමක් කරන බවයි.
ඒ පිළිබඳව ඡායාරූප පහතින්,

IMG20160203152135 IMG20160203151822 IMG20160203151836 IMG20160203151912 IMG20160203152027

Leave a Reply

Your email address will not be published. Required fields are marked *