උතුරු පළාතේ සංචාරයක නිරත අල් හුසේන් කුමරු අද (07) උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් හමුවී ඇත.
එහිදී බන්ධනාගාර ගතව සිටින කොටි සැකකරුවන් පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස රජයට බල කරන්නැයිඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම ඔහු ප්රතික්ෂේප කර ඇති බවට වාර්තා වේ.
ත්රස්ත ක්රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නිදහස් කළ යුත්තේ නඩු විභාගයකින් පසුව බව මානව හිමිකම් කොමිසාරිස් කියා තිබේ.
https://www.facebook.com/apearata/videos/910183032422832/?_rdr=p