• Tue. Feb 7th, 2023

ලංකාවේ ඉඳන් රොකට් හදපු අපේ කොල්ලෙක්ගේ සුපිරිම වැඩක්.

rocket sri lanka

ලංකාවේ එක එක කාලෙක එක එක පැතිවලින් අමුතුම දක්ෂතා තියෙන තරුණ තරුණියෝ බිහිවෙනවා. ඒ විදියට තමන්ගේ හැකියාවෙන් රොකට් එකක් හදලා උඩුගුවනට යවන්න ට‍්‍රයි කරන තරුණයෙක් ගැන මේ දවස්වල ෆෙස්බුක් එකේ හැමතැනම කතා වෙනවා. ඔහු නමින් තිවංක නෙරන්ජන්. අවුරුදු ගාණක් තිස්සේ තමයි මෙයා මේ වැඬේ කරන්න ට‍්‍රයි කරන්නේ.
පහුගිය දවසක ඔහුගේ නිර්මාණයේ අවසන් ප‍්‍රතිඵලය වුණු ඒ රොකට් එක ගැන විස්තරයකුත් එක්කම මෙයා ෆෙස්බුක් එකේ දාලා තිබුණා. ඒකට ප‍්‍රතිචාර ගොඩක් හම්බවුණා.

පහතින් තියෙන්නේ ඔහු ඒ විදියට කරපු අපූරු නිර්මාණ එකතුවක්. පොඩි තැනකින් පටන්ගත්තත් මේ විදියට ලෝකු තැනකට ඔහුට යන්න අපි ආශිර්වාද කරනවා. මේ තමයි ඔහුගේ හැකියාව ලෝකෙටම පෙන්වපු හැටි..

10443344_801584889892453_6476737470420194883_n 10347715_805349536182655_7797104240332037295_n 10308731_758557107528565_5362528182634230108_n 10153742_765550320162577_4784137075480351987_n 10150573_758557180861891_8658629291342819589_n 12650835_1159498237434448_1506629494107789438_n (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *