• Mon. Jan 30th, 2023

jayantha jayasuriya

නව නීිතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (11) පෙරවරුෙවි දිව්රුම් දුන්නේය.

ජනාධිපති නිල නිවසේදී නව නීතිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජයන්ත ජයසූරිය මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකි.

මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අෙබිකෝන් මහතා සහ ජයන්ත ජයසූරිය මහතාගේ පවුලේ සාමාජිකයන් ද එක්විය.

01

02 03

Leave a Reply

Your email address will not be published. Required fields are marked *