• Mon. Feb 6th, 2023

ජනාධිපතිතුමා ජර්මන් යුදෙව් ස්මාරකය සහ කෞතුකාගාරය නැරඹීමට එක් වෙයි.(Photo)

BySandun

Feb 16, 2016

maithripala sirisena german tourජර්මනියේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රාජ්‍ය සංචාරයේ නිල කටයුතු හෙටින් ඇරඹෙන අතර ජනාධිපතිතුමා අද පස්වරුවේ ජර්මන් යුදෙව් ස්මාරකය සහ කෞතුකාගාරය නැරඹීට එක් විය.

20 වන ශතවර්ෂයේ යුදෙව්වන්ට මුහුණ දිමට සිදුවූ අභාග්‍ය සම්පන්න ඉරණම සිහිකරමින් යුදෙව්වන් ජර්මනිය වෙනුවෙන් කළ සේවයට උපහාර වශයෙන් 1998 වසරේදී මෙම ස්මාරකය ඉදි කෙරිණි.

අමාත්‍ය රවී කරුණානායක, දයා ගමගේ, මලික් සමරවික්‍රම, මහින්ද සමරසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

871652

Leave a Reply

Your email address will not be published. Required fields are marked *