ලොව පුරා රසිකයන් ලක්ෂ ගණනකගේ සිත් දිනාගත් හැරී පොටර් කතා මාලාවේ නවතම පොත වන අටවන කොටස පසුගිය දා ජේ කේ රොලිං විසින් එලි දක්වන ලදී.
“මායා සුළං අතරින් රුවල්” යන තේමාව යටතේ නිකුත් කර ඇති අතර අන්තර්ජාලය පුරා මේ වන විට විශාල පිරිසක් එය ඇනවුම් කිරීමට රොද බැඳගෙන ඇත.