• Mon. Feb 6th, 2023

හැරී පෝටර් නවතම පොත එළිදකී.

 

Harry Poterලොව පුරා රසිකයන් ලක්ෂ ගණනකගේ සිත් දිනාගත් හැරී පොටර් කතා මාලාවේ නවතම පොත වන අටවන කොටස පසුගිය දා ජේ කේ රොලිං විසින් එලි දක්වන ලදී.

“මායා සුළං අතරින් රුවල්” යන තේමාව යටතේ නිකුත් කර ඇති අතර අන්තර්ජාලය පුරා මේ වන විට විශාල පිරිසක් එය ඇනවුම් කිරීමට රොද බැඳගෙන ඇත.

JK Rowling at Lennoxlove House for the annual Lennoxlove Book Festival. Pictured with Muriel Gray who is introducing her to the sold out audience. Photographed 2nd November 2012 Picture by Alex Hewitt/Writer Pictures WORLD RIGHTS (Writer Pictures via AP Images)

cursed-child-1200x749 (2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *