අඟහරු ග්රහයා මත තොරතුරු රැස් කරන කියුරියෝසිටි රෝවරය විසින් පෘථිවියට එවන ලද නවතම ඡායාරූප තුල මිමියක හැඩය ගත් යමක් ඇති බවට වාර්තා වේ.
ඊජිප්තුවේ මමි බහා තබන බාහාලුමක ආකාරයේ රුවක් සහිත මෙම වස්තුව ඡායාරූපයට නගා ඇති අතර, මෙය ඊජිප්තුවේ ඇති රූ හා බොහෝ සමානකම් දක්වන බවට වාර්තා වේ.
https://video.dailymail.co.uk/video/mol/2016/02/16/8412059374543651217/1024x576_8412059374543651217