• Fri. Feb 3rd, 2023

අඟහරු මත මමියක්..? (Video)

BySandun

Feb 17, 2016

අඟහරු ග්‍රහයා මත තොරතුරු රැස් කරන කියුරියෝසිටි රෝවරය විසින් පෘථිවියට එවන ලද නවතම ඡායාරූප තුල මිමියක හැඩය ගත් යමක් ඇති බවට වාර්තා වේ.

ඊජිප්තුවේ මමි බහා තබන බාහාලුමක ආකාරයේ රුවක් සහිත මෙම වස්තුව ඡායාරූපයට නගා ඇති අතර, මෙය ඊජිප්තුවේ ඇති රූ හා බොහෝ සමානකම් දක්වන බවට වාර්තා වේ.

058F09D000000514-3449990-image-a-29_1455660105637 314A41BB00000578-3449990-image-m-28_1455660013405

https://video.dailymail.co.uk/video/mol/2016/02/16/8412059374543651217/1024x576_8412059374543651217

Leave a Reply

Your email address will not be published. Required fields are marked *