‘බල්ලන් බළලුන් අපේ පන්සලට ගෙනවුත් දානවා. ඒ වගේ පෙරහරකට ගෙන ආ අලියන් සමඟ සිටි අලි පැටවකු පන්සලේ දමා ගිහින් තිබුණා.වසරක් පමණ ඒ පැටියා මම ආදරයෙන් කවාපොවා හදාගත්තා.
දැන් මගෙන් එම අලියාගේ බලපත්‍ර ඉල්ලනවා. මං මේ බව ඒ කාලේම වනජිවි ඇමැතිටත් කිව්වා.
මේ අලි පැටියා නිසා මා අත්අඩංගුවට ගන්න යනවා.
එයට මම සුදානම් . මම නිතියට ගරු කරනවා’.
පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ වැඩ වාසය කරන හිටපු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමි මාධ්‍ය හමුවක් කැඳවමින් කීහ.
“බන්ධනාගාර ගත විමට තමා සුදානම් බවත් බන්ධනාගාර රෝහලට නොයන බවත් වාට්ටුවේ සිරකරුවන්ට දෙන දානය වළදන බවත් ධම්මාලෝක හිමි නඩුවට වියදම් කිරිමට රුපියල් දහය බැගින් පුජා කරන ලෙස දායකයන්ගෙන් ඉල්ලා සිටියේය.
https://www.facebook.com/apearata/videos/916003781840757/
අපි හොදට දන්නව හාමුදුරැවෙ සතුන්ට සලකන බව පංසල ලග දාලයන බලලෙක් පුසෙක් වගේද අලිපැටියෙක් කියන්නෙ. ඹබවහන්සේ මුසාවාදා වෙිරමණි පංච සිලය මෙතනම කඩකර අැත….බැරිවෙලාවත් වයස අවුරැදු 19.ලමිස්සියක් පන්සල ලග දාල ගියොත් ඹබ වහන්සේ අාදරයෙන් බලාගන්නවද? පංසල කියන්නේ අලි අනාථගාරයක් නෙවෙන බැවින් මෙය එදා සිටි කටයුතු කරදුන් දුන් අයව ඉදිරිපත්කර නිතිමය ගැටලුව විසදාගන්න? කලුගල්වල හිස අැනගන්න එපා.