මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම පිළිබඳව කෙරෙන පරීක්ෂනවල දැන් තත්ත්වය අනුව හිටපු ආරක්ෂක ලේකම් ඝෝටාභය රාජපක්ෂ මහතාට මිනීමැරුම් චෝදනා එල්ලවීමේ හැකියාවක් ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි . එක්නැලිගොඩ මහතා අක්කරෙයි පත්තු ප්‍රදේශයේ දී ඝාතනය කොට ඇති බවට තොරතුරු ඇතැයි රහස් පොලිසිය පසුගියදා අධිකරණයට වාර්තා කළේය . මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ප්‍රගීත් ඝාතය කිරීමට නියෝග දුන්නේ ගෝටාභය රාජපක්ෂ මහතා බව රහස් පොලිසිය හෙළිදරවු කරගෙන ඇති බව කියති .
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඒවා අධිකරණය , අපරාධ පරීක්ෂණ නිලධාරීන් හා සාක්ෂිකරුවන් බියපත් කිරීමට උත්සහ දරන ලද්දේ ගොටාභය හා මහින්ද බෙර ගැනීමට බව විශ්වාස කෙරෙයි .
මෙම ඝාතනයේ සැකකරුවන් බැලීමට මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ද විපක්ෂයේ උදවිය ගියේ සාක්ෂි කරුවන් ඉදිරිපත්වීම වැලක්වීමට වියහැකි බවද අපේ ආරංචි මාර්ග කියයි .