• Tue. Feb 7th, 2023

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට ගොඨාබයට මිනීමැරුම් චෝදනා.?

BySandun

Feb 19, 2016

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම පිළිබඳව කෙරෙන පරීක්ෂනවල දැන් තත්ත්වය අනුව හිටපු ආරක්ෂක ලේකම් ඝෝටාභය රාජපක්ෂ මහතාට මිනීමැරුම් චෝදනා එල්ලවීමේ හැකියාවක් ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි . එක්නැලිගොඩ මහතා අක්කරෙයි පත්තු ප්‍රදේශයේ දී ඝාතනය කොට ඇති බවට තොරතුරු ඇතැයි රහස් පොලිසිය පසුගියදා අධිකරණයට වාර්තා කළේය . මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ප්‍රගීත් ඝාතය කිරීමට නියෝග දුන්නේ ගෝටාභය රාජපක්ෂ මහතා බව රහස් පොලිසිය හෙළිදරවු කරගෙන ඇති බව කියති .

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඒවා අධිකරණය , අපරාධ පරීක්ෂණ නිලධාරීන් හා සාක්ෂිකරුවන් බියපත් කිරීමට උත්සහ දරන ලද්දේ ගොටාභය හා මහින්ද බෙර ගැනීමට බව විශ්වාස කෙරෙයි .

මෙම ඝාතනයේ සැකකරුවන් බැලීමට මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ද විපක්ෂයේ උදවිය ගියේ සාක්ෂි කරුවන් ඉදිරිපත්වීම වැලක්වීමට වියහැකි බවද අපේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *