තාක්ෂණික විශ්වවිද්යාරලයට අයිතිව තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ඡායාරූපාගාර අංගසම්පුර්ණ උපකරණ කට්ටලයක් අතුරුදන් වී ඇති බවට ආරංචිමාර්ග සදහන් කරයි.පසුගිය ආණ්ඩු සමයේදී මෙම උපකරණ තොගය ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනගොස් ඇත.
මෙම ඡායාරූපාගාර උපකරණ කට්ටලය තාක්ෂණික විශ්වවිද්යා්ලයට ලැබී ඇත්තේ විදේශ ආධාරයක් ලෙසට නමුදු මේවා ඔවුන්ගෙන් රැගෙන ගොස් අවූරුදු 2ක් යනතුරුත් මේ පිලිබඳ දැනුම් දී නොමැත. විශ්වවිද්යානලය මේ පිලිබඳ කල ඉල්ලීමකට ප්රතතිචාර වශයෙන් මේගැන තොරතුරු ලබාදී ඇත.
නිපුණතා සංවර්ධන අමාත්යංශය පවසන පරිදි පසුගිය පුතෙකුගේ ආණ්ඩුවේ ප්ර්බලයෙකුගේ ආයතනයකට මෙම උපකරණ තොගය රැගෙන ගොස් තිබේ.
මේ නිසා විශ්වවිද්යා ල සිසුන් හට සිදුවන අසාධාරණය සලකා නැවත මෙම උපකරණ තොගය ලබාදෙන ලෙස එහි සේවකයෝ ඉල්ලා සිටිති.