• Mon. Jan 30th, 2023

පාන් රුපියල් 4කින් පහළට..!

 

පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශයට පත්කර තිබෙන සහන සතිය තුළදී සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් හතරකින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව මාර්තු 14 වැනි දින සිට මාර්තු 20 වැනිදා දක්වා වන සතිය තුළදී රුපියල් 54ට හෝ රුපියල් 55ට අලෙවි කරන පාන් ගෙඩියක මිල රුපියල් 4කින් පහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *