• Sat. Jan 28th, 2023

ඥානසාර හිමිට ඇප ලැබෙයි..!

 

අතුරුදන් බව කියන මාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳට අධිකරණය ඉදිරිපට තර්ජනය කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප දෙකක් මහත මුදාහැරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (23දා) නියෝග කළේය.

සාක්ෂිකරුකරුවන් කිසිඳු බලපෑමක් නොකරන ලෙස උන්වහන්සේට අවවාද කිරීමටත් හෝමාගම මහෙස්ත්‍රාත්වරයා කටයුතු කරනු ලැබීය. නඩුව නැවතත් මැයි 24දා කැඳවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *