• Sun. Jan 29th, 2023

බ්ලූ මවුන්ටන් සමාගමෙන් නව වාර්තාවක්.


මෙරට දේපොළ වෙළඳාම් අංශයේ ප‍්‍රමුඛතමයා වනබ්ලූ මවුන්ටන් සමාගම දේපල වෙළඳාම් අංශයෙන් නව වාර්තාවක් තැබීමට සමත් වී ඇතැයි වාර්තා වෙනවා.

ඒ රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදෙශයේ පිහිටා තිබූ එම සමාගමේ ඉඩම් ව්‍යාපෘතියක වටිනා ඉඩම් කොටස් 12 එක් දිනක් තුළ අලෙවි කිරීමෙන්.

නිවාස සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට නව මුහුණුවරක් ගෙන දුන්  බ්ලූ මවුන්ටන්සමාගමේ මෙවැනිම වූ තවත් සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතීන් කිහිපයක්ම මේ වන විට ක්‍රියාත්මක් වෙමින් පවතින බවත් සඳහන්.

httpbluemountain1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *