• Fri. Feb 3rd, 2023

ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති වැඩමුළුවෙන්

BySandun

Apr 11, 2016

 

සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය සහ ලෝක බැංකුව එක්ව සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති වැඩමුළුව පසුගිය 07 වැනිදා කොළඹ මිලෝදා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

වැඩබලන සවංර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *