ඔබට නීරෝගී, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හිමිකර දීමේ අරමුණින් බ්ලූ මවුන්ටන් සමාගම විසින් “ඔස්මෝ” (OSMO) නමින් ක්‍රීඩා හා ශරීර සුවතා සංකීර්ණයක් ආරම්භ කර තිබෙනවා.
මෙහිදී ශ්‍රීලංකාවේ පළමු වතාවට ලොව අංක එකේ ටෙක්නොජිම් (Technogym) ව්‍යායාම උපකරණ භාවිතා කිරීමේ හැකියාව සමගින් ශරීරයට වඩාත් ප්‍රථිපලයක් ගෙන දෙන වැඩසටහන් රැසකින් මෙම ව්‍යායාම් උපදේශන ක්‍රියාවලිය සමන්විත වෙනවා.
ලොව ප්රමුඛ පෙලේ ප්‍රථිපලදායී ව්‍යායාම් උපදේශන ක්‍රියාවලියක් සමඟින් සහතිකලත් ව්‍යායාම් උපදේශකවරුන් විසින් “ඔස්මෝ ව්‍යායාම් ආයතනය’ මෙහෙයවනු ලබනවා.
එහිදී විශේෂයෙන්ම කණ්ඩායම් ව්‍යායාම්, කායවර්ධන ක්‍රියාවලීන්, ඇරබික්ස් (aerobics), සුම්බා(zumba) සහ යෝගා(yoga) ඇතුළු නිරෝගීකම ප්රමුඛ කොටගත්, ඔබේ ජීවිතයේ නීරෝගීකම රැකදෙන සුවිශේෂී ව්‍යායාම් රැසක් මෙම ආයතනයේදී හැදෑරීමට ඔබට අවස්ථාව ලැබී තිබෙනවා.
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උරුම කරගන්න ඔබත් අදම “ඔස්මෝ ව්‍යායාම් මධ්‍යස්ථානයේ” සාමාජිකත්වය ලබා ගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න : 011 2 177 477 හෝ 071 6 700 844