මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ ප්‍රකට සමාගමක් වන බ්ලූ මව්න්ටන් සමාගම සිය පාරිභෝගිකයන් වෙත මහරගම නාගරික සීමාවේ පිහිටි අගනා බිම් කොටසක හිමිකාරීත්වය ලබාදීමට සූදානම් වෙයි.
මහරගම නගරයට නුදුරින් පිහිටි මෙම බිම් කොටස් හෙට (11) දිනයේදි පාරිභෝගිකයන් වෙත විවෘත කිරීමට සමාගම සූදානම්.
මහරගම නගරයට මීට 800 ක් හා පරණ කොට්ටාව පාරට කිලෝ මීටර් 01 ක් දුරින් පිහිටි මෙම ඉඩම් ව්‍යාපෘතිය බිම් කැබලි 12 කින් සමන්විත වේ.
පුළුල් මාර්ග ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතව කුඹුරු යායක් අසල පිහිටි මෙම ඉඩම ස්වභාවික පරිසරයක දිවි ගෙවීමට කැමති පුද්ගලන්ට අගනා අවස්ථාවක්.
මෙම ඉඩම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0716 000 000 ඇමතීමෙන් ලබාගත හැකිය.
මීගමුව කඳාන මාර්ගයට නුදුරින් පිහිටි ඉඩම් කැබලි 11 කින් සමන්විත මෙම ඉඩම් ව්‍යාපෘතියක් හෙට (11) පාරිභෝගිකයන් සඳහා විවෘත කරන බව බ්ලූ මව්න්ටන් සමාගම පවසයි.
මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 500 ආසන්නයේ පිහිටි මෙම මනරම් ඉඩම සියලු පහසුකම්වලින් සමන්විතයි.
ජැ-ඇල නගරය ආසන්නයේ මෙම සීමිත බිම් කොටස් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 0716 700 757 ඇමතිය හැකිය.