ගම්පහ ඉඩම් ඉල්ලුම වැඩිම ප්රදේශයෙන් හොඳම ඉඩමක් ගැනීමේ අගනා අවස්ථාවක් බ්ලූ මවුන්ටන් සමාගමෙන් ඔබට දැන් හිමිවී තිබෙනවා.
ඒ ගම්පහ – උඩුගම්පොල ප්රධාන පාර අභියස පිහිටි අගනා බිම් කොටසකිනි.
මුළුමනින්ම ආරක්ෂිත වූ ප්රදේශයක් වශයෙන් ඔබේ ආරක්ෂාව 100%ක්ම සහතික කළ හැකි අතර මිනුවන්ගොඩ – උඩුගම්පොළ නගරවල යාබද වන අතර නරබද සියලුම ජනප්රිය පාසැල් මෙම බල සීමාවේ පිහිටා ඇත.
රු : 100,000/= ගෙවා ඔබ කැමති බිම් කොටස අදම වෙන් කරවා ගන්න.
ඉන්පසු දින 7ක් ඇතුළත මුළු වටිනාකමින් 40% ක් ගෙවන්න.
ඉතිරි මුදල පොලී රහිතව මාස 6ක් ඇතුළත ගෙවන්න.
නැතිනම් අපගේ සුවිශේෂී පහසු ගෙවීමේ ක්රම මගින් හෝ අප විසින් සකසාගෙන බැංකු ණය මගින් ඉතිරි මුදල ගෙවන්න.
වෙනකරවාගත් දින සිට දින 30ක් ඇතුලත මුළු වටිනාකම ගෙවනේනම් පර්චසයකට රු:2500/= බැගින් විශේෂ මිල අඩු කිරීමක්.
අදම කථා කරන්න 0716 700751 – 0112 51 52 53