ඇමරිකා එක්සත් ජනපදයේ රෝහල් සඳහා ශ්‍රී ලාංකීය සාත්තු සේවිකාවන් බඳවා ගැනීම සඳහා වූ ගිවිසුමක් (MOU) සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ඊයේ අත්සන් ට්රහබා තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඇමරිකානු රජයේ ලියාපදිංචි විදේශ ශ්‍රමිකයින් බඳවා ගැනීමේ ආයතනයක් වන ”කර්ම” සේවා ආයතනය මෙම ගිවිසුමට එළඹ ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ගිවිසුම අවුරුදු 5කට වලංගු වන අතර 30,000 කට අධික රැකියා ප්‍රමාණයක් ඇත. මෙසේ රැුකියාවට යොමුවන සාත්තු සේවිකාවන් සඳහා රැුකියා ගිවිසුම් කාලය වසර 3කි. ඒ අනුව, මෙහි පළමු කණ්ඩායම මෙිවනවිටත් බදවා ගැනීම සිදුකර තිබෙි. නමුත් එහි මීළග අදියර ඉදිරියේදී ආරමිභ කිරීමට නියමිතය. ඊට අයදුම් කිරීමට ඔබත් උනන්දුවක් දක්වන්නේ නමි සිදුකළ යුත්තේ විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා එයට අයදුමි කිරීමයි.
අවශ්‍ය සුදුසුකමි :
* ලංකාවෙි පිළිගත් ආයතනයකින් හෙද වෘත්තිය පිළිබද ඩිප්ලෝමා සහතිකයක්.
* වසර 05ක පළපුරැුද්ද.
* IELTS පරිසාදන මටිටම ලබා තිබීම.
ඔබ සතුව මෙම සුදුසුකමි තිබෙිනමි,
”අතිරේක සාමාන්‍යධිකාරී – විදේශ කටයුතු”
විදේශ සේවා නියුක්ති කාර්යංශය, නො 234, ඩෙන්සිල් කොබිබෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයට අයදුමිපත්රයක්ලැබීමට සළස්වන්න.