කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව රටේ සාමාන්‍ය උද්ධමනය මෙම වසරේ පළමු කාර්තුවේ දී සියයට 2.6 කින් ඉහළ ගොස් ඇතැයි ආණ්ඩුව ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ කාර්තුමය වාර්තාවේ සඳහන් වේ.
gossiplankahotnews