• Mon. Jan 30th, 2023

ලංගම බස් ගාස්තුත් 6% ඉහලට..! (Video)

BySandun

Jul 19, 2016

ශ්‍රී ලංගම බස් ගාස්තු ලබන අග‍ෝස්තු මස 1 වන දින සිට වැඩි කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් ස‍ේවා නිය‍ෝජ්‍යය අමාත්‍යය අශ‍ෝක අබ්‍ෙසිංහ මහතා පැවසීය.

ඔහු පැවසුව්‍ෙ ම‍ෙම බස් ගාස්තු වැඩි වීම ප‍ෞද්ගලික බස් ස‍ේවා ගාස්තු වැඩිවීමට සමගාමීව පවතින ග‍ාස්තු 6% කින් වැඩි කිරීමට බලාප‍ොරත්තු වන බවයි.

ම්‍ෙ අනුව අවම ගාස්තුවව පැවති රුපියල් 8 ගාස්තුව රුපියල් 9ක් ල‍ෙස වැඩිව්‍ෙග ම‍ෙම ය‍ොජනාව ඉදිරිපත්ව ඇත්ත‍ේ ලංගම ප්‍රතිව්‍යුහගත කිරීම්‍ෙ වැඩසටහන යටත‍ේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *