ශ්‍රී ලංගම බස් ගාස්තු ලබන අගෝස්තු මස 1 වන දින සිට වැඩි කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍යය අමාත්‍යය අශෝක අබ්ෙසිංහ මහතා පැවසීය.
ඔහු පැවසුව්ෙ මෙම බස් ගාස්තු වැඩි වීම පෞද්ගලික බස් සේවා ගාස්තු වැඩිවීමට සමගාමීව පවතින ගාස්තු 6% කින් වැඩි කිරීමට බලාපොරත්තු වන බවයි.
ම්‍ෙ අනුව අවම ගාස්තුවව පැවති රුපියල් 8 ගාස්තුව රුපියල් 9ක් ලෙස වැඩිව්ෙග මෙම යොජනාව ඉදිරිපත්ව ඇත්තේ ලංගම ප්‍රතිව්‍යුහගත කිරීම්‍ෙ වැඩසටහන යටතේය.