මේ වසරේ ජුනි මාසය වන විට උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මේ වන විට උද්ධමනය සියයට 6.4 ක් දක්වා ඉහළ නැග ඇත.
මේ වන විට ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ආහාර කාණ්ඩයෙහි මිල ගණන් සියයට 2.1 කින් ඉහළ ගොස් තිබේ.
එළවළු, සහල්, මාළු, අර්තාපල්, රතුළුෑණු, මයිසූර් පරිප්පු, පොල් තෙල් සහ ආහාර ද්‍රව්‍ය මෙම කාලය තුළදී ඉහළ ගොස් තිබේ.
මෙම වසරේ ඉහළම උද්ධමන ප්‍රතිශතය වාර්තා කර තිබෙන්නේද ජුනි මාසයේදීය.