• Fri. Feb 3rd, 2023

ජපාන රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ණය ආධාර.

BySandun

Aug 2, 2016

ශ්‍රී ලංකාවේ “සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම” සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ණය ආධාර මුදලක් (යෙන් බිලියන 10 ක්) ලබාදීමට ජපාන රජය තීරණය කර තිබේ. .

මීට අදාළ ප්‍රකාශ ලියවිල්ල, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මැතිතුමා විසින්, මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙත ඊයේ (30) දහවල් මුදල් අමාත්‍යාංශයේ දී භාරදෙනු ලැබීය.

2016 අයවැය මඟින්, රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන්, කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදීමක් වශයෙන්, මෙම ණය මූල්‍යාධාරය පිරිනැමීමට ජපාන රජය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *