• Sat. Jan 28th, 2023

දිගට අදින 'පත්තිනිය' සහ කොටට අදින 'වේ#ය' – සේනගේ කොලම

අපේ සමාජය විටින් විට එහි මූලික සමාජ ආර්ථික ප්‍රශ්ණ මඟ හරිමින් :ඒවාට විසදුම් සෙවීමට අපොහොසත්වන කල්හී, සංස්කෘතිකල ආගමිකල වාර්ගීකල කුලල ප්‍රාදේශීය හා වෙනත් වෙනත් බෙදීම් හරහා පරිධියේ ප්‍රශ්ණ සාකච්ඡා කිරීමට මහත් රුචියක් දක්වනු ලබයි.

ඒ හේතුවෙන්ම මේ මොහොතේ වඩාත් ජනප්‍රිය වනු පිණිසම සහ ලිවීමේ වක්කලම් මානය :රු්ජය – වර්ධනය කරගනු පිණිස මේ මොහොතේ සාකච්ඡාව පාත්‍රව ඇති දිගට අදින පත්තිනි සහ කොටට අදින “වේ#ය” යන ඵල රහිත සාකච්ඡාවට එකතු වෙමි.

කාලාන්තරයක් තිස්සේ විටින් විට උඩ ඇවිත් යට යනල පසුගිය දිනක දෙදෙනාම සහභාගී වූ උත්සවයක ජායාරූප සමාජජාල ගතවීම සමඟ අලුත් වටයකින් ඉදිරියට පැමිණි අඳින ඇදුමෙන් මනින යුරේනිගේ සහ සජානාගේ පවිත්‍රතාවය සහ හැදියාව පිළිබද සාකච්ඡාව අපේ සමාජයේ ඇති නූගත් සහ නොදියුණු භාවය පිළිබද අපට තවත් ප්‍රභල සාක්ෂියක් සපයනු ලබයි.

දේශපාලන තීරණ ගැනීමේදී අපේ රට මෑතකාලීනව ගත් එකම ඉදිරිගාමී පියවර ජනවාරි 8විප්ලවය පමණිග එය අමතක කර

සමස්ථයක් ලෙස ගත්විට අපේ සමාජය දේශපාලනිකව පරාජිතයග ආර්ථිකව පරාජිතයග එකී කේන්ද්‍රිය විශයන් වල අසාර්ථකත්වය නිසාම බොහෝ බොහෝ පරිධියේ විශන්ද අසාර්ථක වී ඇති අතර සියලු සමාජ හා ආගමික සංස්ථාවන් බරපතල කඩාවැටීමකටලක්ව ඇත.

2500 වසරකට පෙර අප රටේ තිබූවායැයි සැලකෙන මහා ප්‍රෞඩ ඉතිහාසය ගැන වූ මනස්ගාත හා  වර්ථමාන ලෝකයේදී අසාර්ථක රාජ්‍යක් වීමල එයින් මේ බද්‍ර කල්පයේදී ගොඩ එන්නට බැරියැයි අප තුල ඇති හැගීම අතර වූ පරස්පරය අපව වෙනත් වෙනත් සිල්ලර කාරණා හරහා පැරණි ප්‍රෞඩත්වය ලඟා කරගැනීම පිණිස වූ අමුතු තැනකට අපව තල්ලු කරනු ලබයි.

දැන් අප ඉන්නේ අනාගතයට යම්ද අතීතයට යම්ද කියන ගැටලුවට මැදිව නන්නත්තාර වී සංස්කෘතිකව අසරණවූ මොහොතකයග ඉදින්, අප අරාබියේ ගෑනුන් ඇස් පමණක් පෙන්නීම විවේචනය කරන ගමන්ම කොට ගවුම විවේචනය කරයි.

ලෝකයේ නිල් චිත්‍රපට බැලීමෙන් අංක එකට පැමිණෙන අතරම ගණිකා වෘත්තීය නීතිගත කිරීමට විරුද්ධ වෙයි.

පියුමි හංසමාලිගේ පියයුරු බලමින් ස්වයං වින්දනය කරන අතරම වලේ තොලට ගල් ගසයි. තවත් පරස්පරතා බොහෝය.

සජානා දිගට අදින නිසාත් ඇය සතු අහිංසක පෙනුම නිසාත් ඇය හොදය. සියලූම පිරිමින් ඇය වැනි යුවතියක් විවාහයට සොයන අතර ඇය වැනි යුවතියක් ලද විටදී මාල හතක් ගෙල වැළ ලා ගම් හතකට මඟුල් කියා පෝරු මස්ථකාරූඩව විවාහයට පිවිසෙයි.

මධුසමය දින රාත්‍රියේ ලැජ්ජාවෙන් ඇඹරෙන ඇය අහක බලන් ඉන්න අතරේ විනාඩි දෙකක ඉමහත් ආයාසයකින් තෘප්තිමත් වන පිරිමියා ලේ තැවරුනු රෙද්ද සමාජයටත් ඇගේ ලජ්ජාශීලි හැදියාව ගැන වූ ආත්ම තෘප්තිය හදවතටත් විවර කරමින් සුව නින්දකට  එළබෙයි. ඉන් පසු වඩාත්ම සරු දිනකදී පමණක් එකතු වන ඒ ඇත්තෝ විනාඩි දෙකක මෙහෙයුමකින් පසු දරුවකු හදයිග ඇය ඒ දරුවාගේ නිර්මල අම්මාය.

කුල කාන්තාවයග පිරිමි අපේ සදාතනික තෘප්තිය එයයි. ඔය අස්සට යුරේනි පැනීමෙන් අපේ අධිසදාචාරවාදී සිංහල බෞද්ධ සමාජයේ පදනම දෙදරා යනු ලබයි. යුරේනි කොටට අදීග විටෙක ඇගේ යට ඇදුමද අපට පෙන්වයිග ඇය විවාහය සුළුකොට තකන අතර ඇගේ සිතගන්නා ඕනෑම තරුණයෙකු සමඟ කතා බහ කරයි.

ගමන් බිමන් යයි. ලිංගික සම්බන්ධතා පවත්වයි.සමාජය එළඹෙන සාක්ෂි රහිත නිගමනය
ඇය විවාහ වූ දිනක ඇද උඩ අධි සක්‍රීය වේග විනාඩි දෙක තුනක් ඔබට යමක් කරගැනීමට ඉඩදෙනු වෙනුවට ඇයද සූරතාන්තය බලාපොරොත්තු වෙයි.

පැයක දෙකක මෙහෙයුමක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙයිග බොහෝ විට මාසයකට දින 15ක්? අපේ සමාජයට එය ගෝචර නොවේග ඇය වල් ය. ඉදින් අප මේ පිළිලය අපේ සමාජයෙන් ඉවත් කර සජානලා පමණක් ඉතිරි කල යුතුය.කිසිදු හිරිකිතයකින් තොරව එක ගෙයි කෑ සමාජයක සිට ලොව වැඩියෙන්ම නිල් බලන සමාජකට අප විතැන් වූයෙමු.

ඉඩක් ලද විගස පෙම්වතියගේ කටට ඔබනල පංසලේ ගල් තලාවේ යට ඇදුම්ද පර මල් ගොඩේ කොන්ඩම්ද ඇති සමාජයක අප ජීවත් වන්නේමු.

shane        වරද යුරේනිගෙද.? නැත්නම් අපේද.?
” යුරේනිගේ කකුලෙන් ස්වයං වින්දනය කරන සමාජයකට, ඒ ගවුම තව ටිකක් කොට උනානම් යැයි සිතන සමාජයකට මෙතරම්ම සදාචාරවාදීන් විය හැකිද.?

Shane Mahendra

Leave a Reply

Your email address will not be published. Required fields are marked *