• Thu. Feb 2nd, 2023

ගමේ සැප ගන්න නගරයට කිට්ටු හොඳම තැන සහ දියුණු වූ රාගම හොඳම තැන..!!

BySandun

Aug 26, 2016

 

08_25_2016_03_09

 කීනගස්පිටිය කාපට් පාරට් මුහුණලා ගමේ සැප එක්ක නගරය ළඟින් ඉන්න කැමති අයට හොඳම ඉඩමක් ගැනීමේ අගනා අවස්ථාවක් බ්ලූ මවුන්ටන් සමාගමෙන් ඔබට දැන් හිමිවී තිබෙනවා.

ඒ පුත්තලම ප්‍රදාන පාරට තත්පර 60න් ළඟා විය හැකි කීනගස්පිටිය ප්‍රධාන  පාරට මුහුණලා පිහිටා ඇත.

එමෙන්ම දුවා , දරුවන්ට ළමා උද්‍යාන පහසුකම් වලින් ද සමන්විතව ඇත.

දියුණු වූ රාගම හොඳම තැන.

ragama_08_25_2016_01_16ඉඩම් ඉල්ලුම වැඩිම රාගම වෛද්‍ය විද්‍යාලයට , රාගම ජාතික රෝහල ආසන්නව හොඳම ඉඩමක් ගැනීමේ අගනා අවස්ථාවක් බ්ලූ මවුන්ටන් සමාගමෙන් ඔබට දැන් හිමිවී තිබෙනවා.

ඒ දිනෙන් දින දියුණුවන කඩවත – රාගම 222 ප්‍රධාන බස් පාරට මෙන්ම රාගම දුම් රියපළට ඉක්මනින්ම ලගා විය හකි ආරක්ෂිත වූ ප්‍රදේශයක් වශයෙන් ඔබේ ආරක්ෂාව 100%ක්ම සහතික කළ හැකිය.

කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 6කින් ළඟා විය හැකි අතර සියලුම ජාතික හා ජාත්‍යන්තර පාසල්  අදාල බල සීමාවේ පිහිටා ඇත.

අදම කථා කරන්න 0112 515253

Leave a Reply

Your email address will not be published. Required fields are marked *