කීනගස්පිටිය කාපට් පාරට් මුහුණලා ගමේ සැප එක්ක නගරය ළඟින් ඉන්න කැමති අයට හොඳම ඉඩමක් ගැනීමේ අගනා අවස්ථාවක් බ්ලූ මවුන්ටන් සමාගමෙන් ඔබට දැන් හිමිවී තිබෙනවා.
ඒ පුත්තලම ප්‍රදාන පාරට තත්පර 60න් ළඟා විය හැකි කීනගස්පිටිය ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත.
එමෙන්ම දුවා , දරුවන්ට ළමා උද්‍යාන පහසුකම් වලින් ද සමන්විතව ඇත.
දියුණු වූ රාගම හොඳම තැන.
ඉඩම් ඉල්ලුම වැඩිම රාගම වෛද්‍ය විද්‍යාලයට , රාගම ජාතික රෝහල ආසන්නව හොඳම ඉඩමක් ගැනීමේ අගනා අවස්ථාවක් බ්ලූ මවුන්ටන් සමාගමෙන් ඔබට දැන් හිමිවී තිබෙනවා.
ඒ දිනෙන් දින දියුණුවන කඩවත – රාගම 222 ප්‍රධාන බස් පාරට මෙන්ම රාගම දුම් රියපළට ඉක්මනින්ම ලගා විය හකි ආරක්ෂිත වූ ප්‍රදේශයක් වශයෙන් ඔබේ ආරක්ෂාව 100%ක්ම සහතික කළ හැකිය.
කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 6කින් ළඟා විය හැකි අතර සියලුම ජාතික හා ජාත්‍යන්තර පාසල් අදාල බල සීමාවේ පිහිටා ඇත.
අදම කථා කරන්න 0112 515253