• Thu. Feb 2nd, 2023

පාරෙන් අහුලාගත් දරුවාට පොලිස් කත කිරිදෙයි..!

BySandun

Sep 3, 2016

මහ මග දමාගිය මාස හතරක දරුවකු සොයාගත් වැල්ලවාය පොලිසිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දරුවා පොලිසියට රැගෙන ආවේය.
බඩගින්නේ අඬන දරුවාට කිරි දීමට එවැනිම දරුවකු සිටින පොලිස් කතක ඉදිරිපත් වුවාය.

14171885_1013786392071747_424128469_n DSCN2438

Leave a Reply

Your email address will not be published. Required fields are marked *