• Mon. Feb 6th, 2023

පුටින්ගේ නිල රථය මාරක රිය අනතුරකට ලක් වෙන හැටි..! (Video)

BySandun

Sep 7, 2016

රුසියානු ජනපති වැලැඩ්මීර් පුටින්ගේ නිල රථය පසුගියදා මාරක රිය අනතුරකට මුහුණ දී ඇත. මොස්කව් නුවර අධීවේගී මාර්ගයේ ගමන් ගත් පුටින්ගේ නිල රථය වන කළු පැහැ බීඑම්ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථය ඉදිරියෙන් පැමිණි තවත් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් අඑක් අයෙකු මියගොස් ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ජනාධිපතිවරයා නිල රථයේ සිට නොමැති බවට වාර්තා වේ.

 

37F64E6100000578-0-image-a-33_1473167394837 37F64E6500000578-0-image-m-30_1473167295723 37F64E6D00000578-0-image-m-29_1473167282377

Leave a Reply

Your email address will not be published. Required fields are marked *