රුසියානු ජනපති වැලැඩ්මීර් පුටින්ගේ නිල රථය පසුගියදා මාරක රිය අනතුරකට මුහුණ දී ඇත. මොස්කව් නුවර අධීවේගී මාර්ගයේ ගමන් ගත් පුටින්ගේ නිල රථය වන කළු පැහැ බීඑම්ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථය ඉදිරියෙන් පැමිණි තවත් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරින් අඑක් අයෙකු මියගොස් ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ජනාධිපතිවරයා නිල රථයේ සිට නොමැති බවට වාර්තා වේ.