• Sun. Mar 19th, 2023

කෝටි 38ක් අන්තර්ජාලයෙන් නැරඹූ සිංදුව. (Video)

BySandun

Sep 10, 2016

කෙටි කාලයක් තුළ ඉතා ජනප්‍රිය වූ මියුසික් වීඩියෝවක් ලෙසින් මෙම වීඩියෝව ලෝක වාර්තා අතරට එක්වී ඇති අතර මෙහි ගායක ‘Saad Lamjarred’ මොරොක්කෝ ජාතිකයෙක් වෙනවා.

ගායනයට මෙන්ම නලුවෙකුද වන මොහු පියානෝ වාදයනයට මෙන්ම ඩ්‍රම්ස් වාදනයටත් හපනෙක් බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *