කොළඹ කොටස් වෙළදපොල ඊයේ (07) දිනයේ පහලයාමක් දක්නට ලැබුණා.
සියලූ කොටස් මිල දර්ශකය ඒකක 16 යි දශම 4 යි 8 කින් පහළ ගොස් ඒකක 6507 යි දශම 9 යි 8 ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඞ් පී ශ්රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 9 යි දශම 7 යි 2 කින් පහළ ගොස් ඒකක 3583 යි දශම 4 යි 8 ක් ලෙස වාර්තා වුණා.
දිනයේ සමස්ත වෙළදපොල පිරිවැටුම රුපියල් මිලියන 500 ක්.