• Mon. Feb 6th, 2023

ජගත් විශ්ව විද්‍යාලයීය පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම අද සමත් විය.

ඒ, ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවති අවසන් මහ තරගයේදී බංග්ලාදේශ විශ්ව විද්‍යාල කණ්ඩායම ලකුණු 24 කින් පරාජය කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *