ජගත් විශ්ව විද්‍යාලයීය පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම අද සමත් විය.
ඒ, ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවති අවසන් මහ තරගයේදී බංග්ලාදේශ විශ්ව විද්‍යාල කණ්ඩායම ලකුණු 24 කින් පරාජය කරමිනි.