• Mon. Feb 6th, 2023

රවුම් ප්ලග් සහිත විදුලි උපකරණ ගෙන්වීම 2018 සිට තහනම්..!

BySandun

Sep 13, 2016

2018.8.16 වන දින සිට රවුම් ෆ්ලග් සහිත විදුලි උපකරණ ශ්‍රී ලංකාවට ගෙන්වීම සහ අලෙවිය තහනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ විදුලි උපකරණ භාවිතා කිරීමේදී ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *