• Fri. Feb 3rd, 2023

ආජෙන්ටිනාවට ටොන් 30 ක උල්කාපාතයක්..!

BySandun

Sep 14, 2016

 

ආජෙන්ටිනවට ටොන් 30 කට අධික බරකින් යුත් උල්කාපාතයක් පතිත වී ඇත. මෙය ලෝකයේ මෙතෙක් පතිත වූ දෙවන ලොකුම උල්කාපාතය වෙයි.

බුවනෝර්ස්‌ අයර්ස්‌ නගරයට කිලෝමීටර් 1085 ක දුරින් පිහිටි ජන ශුන්‍ය ස්‌ථානයකට මෙය වැටී තිබේ.

මෙයට පෙර නැමිබියාවට ටොන් 80 ක්‌ බර උල්කාපාතයක්‌ වැටී තිබුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *