ආජෙන්ටිනවට ටොන් 30 කට අධික බරකින් යුත් උල්කාපාතයක් පතිත වී ඇත. මෙය ලෝකයේ මෙතෙක් පතිත වූ දෙවන ලොකුම උල්කාපාතය වෙයි.
බුවනෝර්ස් අයර්ස් නගරයට කිලෝමීටර් 1085 ක දුරින් පිහිටි ජන ශුන්‍ය ස්ථානයකට මෙය වැටී තිබේ.
මෙයට පෙර නැමිබියාවට ටොන් 80 ක් බර උල්කාපාතයක් වැටී තිබුණි.