මහින්ද පාලනය, යහපාලනය ආදී කුමන නමකින් පැමිණියද ජනයාට අවසන වන්නේ එල්ලෙන්නට වැල් සොයා ගැනීමටමය.
මේ එසේ එල්ලෙන්නා වූ වැලක කතාවක් නම් නොවේ
වත පොතින් උපුටාගත් අපේ රටේ දුප්පත් කමේ සැබෑ සටහනකි
අධ්‍යාපන පුද්ගලීකරණයට උඩගෙඩි දෙන තරුණයන් ඉන්න රටේ ඇත්ත තත්වය.
මොනරාගල තාත්ත කෙනෙක් පුංචි දුව ඉස්කෝලෙට එක්කන් යන හැටි!
මොණරාගල, පොකුණුතැන්න, අලුත්බැද්දමංකඩ ප්‍රදේශයෙ වලවේ ගඟට ඉහලින්!
NO PMC – For Free Education වෙතින් උපුටාගත් මෙම සටහනේ ඡායාරූපය චන්ද්‍රා ජයසිංහ මහත්මිය වෙතින් බවද එහි පලවෙයි.
(ලක් ජන)