• Thu. Feb 2nd, 2023

දිනේෂ් චන්දිමාල් හදිසි අබාධයකට ලක් වෙයි

BySandun

Sep 19, 2016

වෙළඳ සේවා එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර දිනේෂ් චන්දිමාල් අබාධයකට ලක් වී තිබෙනවා. ඒ ඔහුගේ අතේ ඇඟිල්ලක පන්දුව වැදීමෙන් හේතුවෙන්.

මේ හේතුව නිසා චන්දිමාල් මේ වන විටත් සැත්කමකට භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අබාධය හේතුවෙන් සති කිහිපයක් අහිමි විය හැකි බවත් වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *