• Sat. Jan 28th, 2023

ක්‍රිකට් කණ්ඩායම අගමැති සමග තේ බොයි (PHOTOS)

BySandun

Sep 20, 2016

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ක‍්‍රිකට් ජයග‍්‍රහණයක් ලැබූ ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) සවස තේ පැන් සංග‍්‍රහයක් ලබා දුන්නා.

ඒ, අරලියගහ මන්දිරයේදීයි. එම අවස්ථාවට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල හා හිටපු ක‍්‍රීඩක අරවින්ද ද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

2016-09-20-photo-000000732016-09-20-photo-000000742016-09-20-photo-000000782016-09-20-photo-000000832016-09-20-photo-000000882016-09-20-photo-000000892016-09-20-photo-000000902016-09-20-photo-000000942016-09-20-photo-000000952016-09-20-photo-000000962016-09-20-photo-000000982016-09-20-photo-000000992016-09-20-photo-000001002016-09-20-photo-00000101

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *