අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති එම් ඕ අක්බාර් මහතා හමුවී ඉන්දියාවේ කාශ්මීර ප්‍රහාරය ගැන ඉන්දියානු අගමැතිවරයාට ශෝකය ප්‍රකාශ කර සිටි බව පැවසූ පසුව ඒ ගැන ඉන්දියානු රාජ්‍ය ඇමති එම් ඕ අක්බාර් මහතා ස්තුතිය පල කරලා කිව්වේ යම් රටවල් මේවාට උදව් ලබා දෙන බව.
එහිදී ඔහු නොකියා ප්‍රකාශ කර සිටියේ පාක්ස්ථානය මෙම සිදුවිම් වලට උදව් ලබා දෙන බව.
එහෙත් ඉන්දියානු ඇමට හසු නොවී ජනාධිපති මෛත්‍රී කිව්වේ ඕනෑම ප්‍රශ්නයක් විසඳගන්න ඕනේ සාකච්ඡා මාර්ගවලට ගිහින් කියලා.
“දකුනු ආසියාවේ සවර්ධනය කල හැකි වේගවත්ම ක්‍රමය දකුනු ආසියානු රටවල් එකිනෙක අතර අන්‍යනොන්‍ය අවබෝධයකින් ක්‍රිය කලොත් පමනයි..”
එයයි ජනාධිපති මෛත්‍රී ජාත්‍යන්තර සාම දිනය යෙදෙන අද දින (21) ඉන්දියාවට දුන් පණිවිඩය