• Fri. Feb 3rd, 2023

විග්නේශ්වරන් පිස්සෙක් – සරත් ෆොන්සේකා

BySandun

Sep 26, 2016

 

උතුරු පළාත් මහඇමතිවරයාගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් ගැටලු පැන නගින බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ජාතිවාදී ගින්න නිවා දැමිය යුතු සමයක ඔහු එම ගින්න අවුලවමින් ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *