උතුරු පළාත් මහඇමතිවරයාගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් ගැටලු පැන නගින බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ජාතිවාදී ගින්න නිවා දැමිය යුතු සමයක ඔහු එම ගින්න අවුලවමින් ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.