• Thu. Feb 2nd, 2023

සනත් ආයෙමත් ඉස්කෝලෙ යයි..!!

BySandun

Sep 26, 2016

මාතර සර්වේසස් විදුහලේ ආදි සිසුවෙකු වෙන වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා එම විදුහලේ ආදි සිසුන් විසින් සංවිධානය කළ නැවතත් පාසල් (Back to School) වැඩසටහනට එක්විය.

මාතර සර්වේසස් විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කළ සුපිරිතම ක්‍රීඩකයා සනත් වෙන අතර 1996 වසරේ එක්දින ලෝක කුසලානය දිනාගත් තරගාවලියේදී ඔහු තරගාවලියේ වීරයා බවටත පත්විය. එසේම ජාතික කණ්ඩායමේ නායකත්වය දරමින් සනත් මනා සේවයක්ද රට වෙනුවෙන් ඉටු කළේය.

2 4 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *