නව පරපුරේ ගායකයෙකු වන ඉරාජ් වීරරත්නගේ ගිණියම් රෑ නැමති ගීතයේ අඩංගු දර්ශණ පෙළ ලාංකීය සංස්කෘතියට පහරක් බව ඇතැමුන් ප්‍රකාශ කලද දෙහිවල ශ්‍රී සඳහම් ආශ්රමයේ සිටින සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ විසින් එය සාධාරනීකරණය කිරීමට කටයුතු කිරීම හෙළා දකින බව මහජන අයිතීන් සුරැකීමේ පදනම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම පදනම වැඩිදුරටත් මෙසේ පවසයි. දෙහිවල ශ්‍රී සඳහම් ආශ්රමයේ සිටින සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ පවසන්නේ ඉරාජ්ගේ ගිනියම් ? ගීත විඩියෝව වැරදි නම් අප සීගිරි බිතුසිතුවම් ද වසා දැමිය යුතු කියාය.
සුවමින්වහන්සේ කෙනෙකු ලෙස එකල කාන්තාවන් එලෙස ඇඳ සිටි ආකාරය ගැන කියමින් අප අද සාමාජ සංස්ෘතියට විරුද්ධ සදාචාරත්මක නොවන වීඩියෝව සාධාරනය කිරීමට යෑම හෙලා දැකිය යුතුය. තවද සීගිරී බිතිසිතුවම් තුල ගැගැනුන්දෙ දෙනෙකු සිපගනිමින් සමලිංගිකව හැසිරෙන බවක් නොපෙනේ. සුවමින්වහසේ කෙනෙකුට ඔහූහේ පෞද්ගලික මතයන් ඉදිරිපත් කරීමේදී ඔවුන් සමාජයට දෙන ආදර්ශය කුමක්ද කියා සිතා බැලිය යුතුය, එහි සදාචාරත්මක භාවය ගැන තම සිතට තට්ටු කල යුතුය.
එය එසේ කිරීමට නොහැකිනම් ඔවුන් එම ජීවිතයට නොසුදුසු බව අපට හොඳින් හැෙඟ්. තම උපන්දින උත්සවයට උරූමස් සංග්‍රහ කෙරු අය, අද කරනා කිරියනා දේ ගැන අපි පුදුමයට පත්වන්නේ නැත. රජ ආසනවල සිටින එවන් අයගේ කතාවන් උලූප්පා පෙන්වමින් ඇතැම්මා ධ්‍ය කරන්නේ ද උතුම් බුදු දහමට අපහසයකී.
(LankaFocusnews)