ලොව විශාලතම රෝඩියෝ දුරේක්ෂයේ මෙහෙයුම් කටයුතු නිරිත දිග චීනයේ දී ආරම්භ විය. මේ ව්‍යාපෘතිය ජනතාවට පිට සක්වල ජීවීන් පිළිබඳව සොයා ගැනීමට සහාය වනු ඇති බව විශ්වාස කෙරේ.
ගුයින්ෂො කඳුකර කලාපයේ කඳු අතර ස්ථාපිත කර ඇති මීටර් පන්සියයක වේගයක් සහිත ගෝලාකාර විවර රේඩියෝ දුරේක්ෂය ඊයේ දහවල් සිට තම කටයුතු අරඹන බව මාධ්‍ය වාර්තා කළේය.
මේ දුරේක්ෂය සඳහා යුආන් බිලියන 1.2 ක් එනම් ඩොලර් මිලියන 180 ක් වැය වී ඇති අතර පියොටො රිකෝ හි ඇරකිබෝ නිරීක්ෂකයින් මෙය හඳුන්වන්නේ ලොව විශාලතම සෘජු තැටි රේඩියෝ දුරේක්ෂය ලෙසයි. එසේම මෙහි සංවේදිතාව දෙගුණ අතර පාපන්දු පිටි 30 තරම් විශාල පරාවර්තනයක් සතුය.
බීජිං- ඒ. එෆ්. පී