මෑතකදී මෙරටට ආනයනය කරන ලද රුපියල් මිලියන 158පමණ වටිනා රෝල්ස් රොයිස් රථයේ රේගු නිශ්කාෂණ සහතිකය අප වෙත ලැබී තිබෙනවා. එම නිශ්කාෂණ සහතිකයට අනුව මෙම මෝටර් රථය ආනයනය කර ඇත්තේ ග්ලෝබල් ඔටෝ පුද්ගලික සමාගමයි.
මෙල්වා යකඩ සමාගමේ සභාපති මුරුගා මහතා මෙම වාහනයේ හිමිකරු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර සිටියි.