මේ කියන කතාව අපිට හොඳටම අරුම පුදුම කතාවක්.
ඇස්ලි කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අවුරුදු 30ක විවාහක කාන්තාවක්.
ඇස්ලිගේ සහෝදරයා විවාහ වෙලා ඉන්නේ තවත් පිරිමි කෙනෙක්ව. ඒ කියන්නේ ඔහු සමලිංගික පුද්ගලයෙක්.
ඉතින් මේ සහෝදරයට ඕන වෙලා තියෙනවා දරුවෙක් හදාගන්න. නමුත් එක කරන්න බැරි දෙයක් නිසා ඒ හීන ලෝකෙට වෙලා ඔහු ගොඩක් දුකෙන් ඉඳලා තියෙනවා.
තමන්ගේ සහෝදරයාගේ දුක දරා ගන්න බැරුව සිටි ඇස්ලි තීරණය කරනවා. සහෝදරයා වෙනුවෙන් දරු උපතක් සිදු කරන්න. ඒකට ඇස්ලිගේ සැමියත් අවසරය ලබා දෙනවා.
ඇස්ලි සිය සහෝදරයාගේ ශුක්‍රානු වලින් දරු උපතක් සිදු කිරීමට් ඇයගේ ගර්භාශය සිය සහෝදරයාගේ දරුවා සඳහා දරා සිටියා. හරිම අපුරුයි අමුතු කතාවක් කොහොම හරි දරුවා සාර්ථක ලෙස පසුගියදා මෙලොව එළිය දුටුවා.
සමලිංගික සහෝදරයා වෙනුවෙන් දරුවෙක් බිහිකර දුන් සහෝදරිය.
