පහුගිය සති කිහිපය පුරාම ෆේස්බුක් එකේ හැමතැනම කතාවුණු සිද්ධියක් තමයි බැසිල් එනවා කියන සිද්ධිය. ඔය ගැන හැමෝම කතාවුණේ ඡන්දේ කාලෙත් එක්ක ඇත්තටම වෙනම පෙරලියක් වෙන්න යනවද කියලා කුතුහලෙන්.
කොහොම වුණත් මේ කතාවේ ඇත්ත නැත්ත එක්ක බැසිල් එනවා කියන්නේ මොකක්ද කියලා වීඩියෝ එකකින් එළියට ඇවිත් තියෙනවා. ඒක බැලුවම ඔයාටම තේරෙයි මොකක්ද මේ කතාවේ අග මුල කියලා..
https://youtu.be/PjlWNxlG-RQ