• Sat. Jan 28th, 2023

Month: March 2018

  • Home
  • සර්පයෙකු බේරාගන්න ගිහින් පිටුපසින් පැමිණි යතුරුපැදිකරු, කාර් රථයේ වහලය උඩින් බැස්ස හැටි..!

සර්පයෙකු බේරාගන්න ගිහින් පිටුපසින් පැමිණි යතුරුපැදිකරු, කාර් රථයේ වහලය උඩින් බැස්ස හැටි..!

මාර්ගය හරහා යමින් සිටි සර්පයෙකු බේරාගැනීම සඳහා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් එක්වරම තිරිංග ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පසුපසින් පැමිණෙන යතුරු පැදියක් මෝටර් රථයේ පිටුපස ගැටී යතුරුපැදිකරු මෝටර් රථයේ වහල උඩට…

“වැරදිකරුවන්ට රැකවරණය ආන්ඩුවෙන් – ඊට එරෙහිව නැගී සිටීමට සූදානම්..!

වැරදිකරුවන් දඬුවම් දීමට ඉදිරියටත් පසුබට වුවහොත් රජයට එරෙහිව නැගී සිටීමටද තමන්ද සුදානම් බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ…

සිරගතව අවුරුදු 10කට පසු,බිරිඳගේ මළගමට නිවසට ගිය ආනන්ද සුදාකර්ගේ අනුවේදනීය කතාව”

සමහර වෙලාවට එදා බෝම්බයෙන් අහිමි වූ ජිවිත අතර දෙමාපියන්ට දරුවනුත් දරුවන්ට දෙමව්පියනුත් අහිමි වෙන්නට ඇති . දිට්ඨ ධම්ම වේදනීය කර්මයට අනුව දඩුවම් ලැබෙන්නේ මෙහෙම වෙන්න ඇති .මොනවා උනත් හයක් හතරක්…

එජාපය සමග දීගය හමාරයි – මුස්ලිම් කොංග්‍රසයත් ඉවත්වෙයි.? (Video)

එක්සත් ජාතික පක්‍ෂය සමග තව දුරටත් එක්ව ගමනක් යාමට අසීරු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. එහි නායක ඇමති රවුෆ් හකීම් මහතා සදහන් කරන්නේ එජාප නායකත්වය සමග පසුගිය සති තුනක…

අකුණු ඇතිවීම වැඩියි, ප්‍රවේශම් වන්න – කාලගුණෙන් අනතුරු ඇඟවීමක්..!

දැනට පවතින අධික වර්ෂා තත්වය කොළඹ සිට රට මධ්‍යට ගමන් ගන්නා බව කාලගුණය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. රාත්‍රීය වන විට සබරගමුව ආදි ප්‍රදේශවලට ගමන් ගන්නා මෙය රට අභ්‍යන්තරයට බලපෑම් ඇති කල…

ජනපතිවරුන්ගේ ආරක්ෂක රථ, කේ.පී ගේ කොටි නෞකාවක් මහ සයුර මැද ගිල්වා දැමුනු හැටි..!

එල්ටිටිඊ සංවිධානය විසින් භාවිතා කරන ලද වෙලින් හෙවත් ඒ 522 නෞකාව  යුධ සමයෙන් පසු නාවික හමුදාව අත්පත් කර ගැනීමට කටයුතු කළ අතර, එම නෞකාව මේ වන තෙක් නාවික හමුදාව භාරය…

අපේ සුදු වෑන් “ක්‍රමවේදය” මේ ආණ්ඩුව නැති කලා – ගෝඨා (Video)

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සදහා අවසර ලබාදීමෙන් රජයට රුපියල් කෝටි 1,140 ක පාඩුවක් කළ බවට හිටපු ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක‍ෂට එරෙහිව ගොණුකළ නඩුව අද (26) විභාගයට ගැණුනා.…

අකිල ඇමතිගේ කථා විතරයි – පන්තියේ පලවෙනියා වූ මුහුණ හංගාගත් පුංචි පාසල් දැරිය (PHOTOS)

ඒඩ්ස් භීතියක් හේතුවෙන් පාසල අහිමි වූ  කුඩා දැරියක් ඊයේ (26) පෙරවරුවේ සිට පස්වරුව දක්වා ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක  නිරත වුණා. මෙම දැරිය ගම්පහ ගනේමුල්ල් කුඩා බොල්ලත ශ්‍රී සුමංගල විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර එහි…

පක්ෂ වශයෙන් බෙදුණත් ජයග්‍රහණයෙන් පසුව මහජනතාවට සේවය කිරීම වගකීමක්..! (VIDEO)

පක්ෂ වශයෙන් බෙදී මැතිවරණවලට ඉදිරිපත් වුව ද, ජයග‍්‍රහණයෙන් පසුව මහජන සේවාව ඉටුකළ යුත්තේ දේශපාලන පක්ෂ බේදයෙන් තොරව බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ පසුගිය…

කොටි 106කට විද්ද මිග් ගනුදෙනුවේ බ්‍රෝකර් සමාගමත් අලි බොරුවක්..!

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට “මිග්” ප්‍රහාරක යානා හතරක් මිලදි ගැනීමේදී වංචා කර තිබෙන මුදල රුපියල් කෝටි 106ට ආසන්න බව වාර්තාවේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගියදා අධිකරණය හමුවේ සිදු…

රනිල් එලවන විශ්වාස බංගයට එජාප 27ක් සමග ඡන්දය දෙනවා..! (VIDEO)

අප්‍රේඅල් 04 වැනිදා ඡන්ද විමසීමට ගන්නා විශ්වාස භංගයට පෙර එක්සත් ජාතික පක්‍ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් නොකරන්නේ නම් තවත් එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් 27 දෙනෙකු සමග විශ්වාස භංගයට පක්‍ෂව ඡුන්දය…

ජනපති මුලිකත්වයෙන් වැලි,ගල්,පස් ජාවාරම් මැඩලීමට කඩිනම් පියවර..!

රට තුළ නීති විරෝධි ලෙස ක්‍රියාත්මක වන වැලි, ගල් සහ පස් ජාවාරම් මැඩලීම සඳහා කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිවරයා පවසයි. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ භූ විද්‍යා සමීක්ෂණ…

සෞදියට එල්ලවු මිසයිල ප්‍රහාරය මෙල්ල කල හැටි..! (VIDEO)

සෞදි අරාබියේ, රියාද් අගනුවරට එල්ලවු මිසයිල ප්‍රහාරයක් සාර්ථකව ව්‍යර්ථ කිරිමට එරට ගුවන් ආරක්ෂක පද්ධතියට හැකිවු බව වාර්තා වෙනවා. යේමනයේ සිට එල්ලවු බැලැස්ටික් මිසයිල් 7ක් හඳුනා ගැනිමට හැකිවු බවත් ඒ අනුව…

සිංහලයට බයේ සුද්දා පූජා කළ පල්ලියේ පන්සල, “බළපිටිය නායක පන්සල”

වීරවරයින්ගේ නගරය කියලා හඳුන්වන බළපිටිය නගරය දක්ශිණ දේශයේ ඉතිහාස කතාවලදී ප‍්‍රධාන තැනක් ගන්නවා. රාවණා රජ කාලේ අංගම් පොර උගන්නන්න ගොඩ බැස්ස යක්ෂ සේනාවක් හිටියා කියලා සඳහන් වෙන බළපිටිය ඒ කාලේ…