මේ දිනවල අතිශ්‍ය ජනප්‍රියත්වයට පත් වී තිබෙන කූඹියෝ කතාමාලාවේ අවසන් වීමට ඇත්තේ තවත් එක් කොටසක් පමණි.
සියල්ල කුතුහලයෙන් බලන කූඹියෝ කතාවේ පසුගිය කොටස් කිහිපයෙන් හැමෝගේම හිත ගත්ත ඩඩ්ලි මල්දෙණිය හෙවත් ප්‍රවීණ රංගන ශිල්පි පීටර් ද අල්මේදා මහතාගේ උපන්දිනය අද දිනට යේදී තිබෙනවා.
මල්දෙණිය මහතාගේ උපන් දිනය වෙනුවෙන් ඔහුගේ ආයතනයෙන් අමතක නොවන Birthday suprise එකක් කරලා තිබුනේ මේ විදිහටයි,