• Thu. Feb 2nd, 2023

කූඹියෝ හි “මල්දෙණියට” Office එකෙන් ලැබුන අමතක නොවන Birthday සප්‍රයිස් එක. (Photo)

BySandun

Mar 14, 2018

මේ දිනවල අතිශ්‍ය ජනප්‍රියත්වයට පත් වී තිබෙන කූඹියෝ කතාමාලාවේ අවසන් වීමට ඇත්තේ තවත් එක් කොටසක් පමණි.

සියල්ල කුතුහලයෙන් බලන කූඹියෝ කතාවේ පසුගිය කොටස් කිහිපයෙන් හැමෝගේම හිත ගත්ත ඩඩ්ලි මල්දෙණිය හෙවත් ප්‍රවීණ රංගන ශිල්පි පීටර් ද අල්මේදා මහතාගේ උපන්දිනය අද දිනට යේදී තිබෙනවා.

මල්දෙණිය මහතාගේ උපන් දිනය වෙනුවෙන් ඔහුගේ ආයතනයෙන් අමතක නොවන Birthday suprise එකක් කරලා තිබුනේ මේ විදිහටයි,





Leave a Reply

Your email address will not be published. Required fields are marked *