• Mon. Feb 6th, 2023

සොහොනින් සොයාගත් මමිය පිටසක්වල ජීවියෙකුගේ බවට තහවුරු කරයි…! (VIDEO)

BySandun

Mar 14, 2018

පේරු රාජ්‍යයේ නාස්කා සොහොනේ තිබූ පසුගිය වසරේදී සොයාගන්නා ලද මමිය පිටසක්වල ජීවියෙකුගේ බවට තහවුරු කර තිබෙනවා.රුසියානු ගවේෂකයන් විසින් එම මමියේ පටක සාම්පල පරීක්ෂා කිරීමේදී එය පෘථිවියේ වෙසෙන මිනිසකුගේ නොවන බවත් මමියේ අත්වල සහ පාදවල ඇඟිලි 3ක් පමණක් ඇති බවත් තහවුරු කරගෙන තිබෙනවා.

පීටස්බර්ග්හි පිහිටි ජාතික ගවේෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොන්ස්ටෙයින් කොරොත්කොව් සහ විශේෂඥ හා විකිරණවේදිනී නතාල්යා සාලොන්යානා ද මෙම සාම්පල පර්යේෂණ සඳහා ලබාගෙන එ්වා යළි විමර්ශනය සඳහා යවා තිබෙන අතර  ‘මිනිස් සත්ත්වයකු’ ලෙස හඳුනාගෙන ඇති මෙම මමිය‍ෙහි වර්ණදේහ යුගල 23ක් ද පරීක්ෂා කරමින් පවතිනවා.

මෙම පිටසක්වළ මිනිස් සත්වයා 5 වැනි සියවසේදී පමණ වාසය කරන්නට ඇති බවත්  ‘ඔහුගේ කපාට වෙනස් ඇටසැකිලි වලට වඩා අසාමාන්‍යය බවත් මේ පිළිබඳ පරීක්ෂණ කණ්ඩායම සඳහන් කරනවා. එසේම  මෙම මිනිස් සත්වයා වසර දහස් ගණනකට පෙර ජීවත් වූ අයෙකුගේ බවටද සැක පල කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *