ශ්රි ලංකාව ගැන වූ වැරදි යෝජනාවක් ක්රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කිරීමට ශ්රී ලාංකිකයන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් යයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
37 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු සැසිවාරය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
වීරසේකර මහතා මෙම අදහස් දැක්වීම සිදු කරන ලද්දේ රාජ්ය නොවන සංවිධාන සදහා අදහස් දැක්වීමට ලබා දෙන අවස්ථාවේදීය.