• Sat. Jan 28th, 2023

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (16) පැවැති තරගයේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ පන්දුවාර 19 යි පන්දු 05ක් අවසානයේ කඩුලු 08ක් බිඳවැටී තිබියදී ජයග්‍රාහි ලකුණු 160ක් ලබා ගනිමින්.

කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදි පැවති ශ‍්‍රී ලංකා බංග්ලාදේශ නිදහස් කුසලාන 20-20 තරගයෙන් පසු බංග්ලාදේශ ක‍්‍රීඩකයයන් විසින් ආර්. පේ‍්‍රමදාස පිටියේ ක‍්‍රීඩක විවේකාගාරයට දැඩි ලෙස හානි කර තිබේ.

තරගයේ අවසන් පන්දු වාරයේදී කණ්ඩායම් දෙනෙක් ක‍්‍රිඩකයන් අතර ඇති වූ දැඩි උණුසුම්කාරී තත්වයට ප‍්‍රතිචාරයක් ලෙස මෙය සිදු කරන්නට ඇති බවට මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයට කලු පැල්ලමක් එකතු කරමින් සකීබ් අල් හසන් ප්‍රමුඛ බංග්ලාදේශ ඇතැම් ක්‍රීඩකයන් හැසිරුනේ ඉතාමත් පිළිකුල් අන්දමින්,

එහි වීඩීයෝ අපේ රට වෙබ් අඩවිය මීට පෙර පල කල අතර තරඟය අවසන් වී පිට්ටනිය මැදට පැමිනි බංගලිදේශ ක්‍රීඩකයන්ගේ පිලිකුල් පහත් හැසිරීම තවත් වීඩියෝවක් පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *