• Sat. Jan 28th, 2023

එජාපය සමග දීගය හමාරයි – මුස්ලිම් කොංග්‍රසයත් ඉවත්වෙයි.? (Video)

BySandun

Mar 28, 2018

එක්සත් ජාතික පක්‍ෂය සමග තව දුරටත් එක්ව ගමනක් යාමට අසීරු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

එහි නායක ඇමති රවුෆ් හකීම් මහතා සදහන් කරන්නේ එජාප නායකත්වය සමග පසුගිය සති තුනක පමණ කාලයේදී සිදු කල සාච්චාවලදී ඇති වූ ගැටළු අනුව මෙසේ තේරුම් ගිය බවද ඇමතිවරයා සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණයේදී එජාපය සමග රක්ව තරග කලද පසුව සිදු කල රැවටීම නිසා ඔවුන් සමග තව දුරටත් ගමන් කිරීම ගැටළු සහගත යයිද ඔහු සදහන් කරයි.

මේ තත්වය මත දේශපාලන වශයෙන් ප්‍රතිචාර දැක්වීමට බිය නොවන බවත් ඔහු කියා සිටියේ එම පක්‍ෂ සාමාජිකයන් පිරිසක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *