• Sat. Jan 28th, 2023

සර්පයෙකු බේරාගන්න ගිහින් පිටුපසින් පැමිණි යතුරුපැදිකරු, කාර් රථයේ වහලය උඩින් බැස්ස හැටි..!

BySandun

Mar 28, 2018

මාර්ගය හරහා යමින් සිටි සර්පයෙකු බේරාගැනීම සඳහා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් එක්වරම තිරිංග ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පසුපසින් පැමිණෙන යතුරු පැදියක් මෝටර් රථයේ පිටුපස ගැටී යතුරුපැදිකරු මෝටර් රථයේ වහල උඩට විසික් වීමෙන් සිදුරු අනතුරක් මෝටර් රථයේ සවිකර තිබු Dashcamහි වීඩියෝගත වී තිබුනේ මෙලෙසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *