මාර්ගය හරහා යමින් සිටි සර්පයෙකු බේරාගැනීම සඳහා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් එක්වරම තිරිංග ක්රියාත්මක කිරීම හේතුවෙන් පසුපසින් පැමිණෙන යතුරු පැදියක් මෝටර් රථයේ පිටුපස ගැටී යතුරුපැදිකරු මෝටර් රථයේ වහල උඩට විසික් වීමෙන් සිදුරු අනතුරක් මෝටර් රථයේ සවිකර තිබු Dashcamහි වීඩියෝගත වී තිබුනේ මෙලෙසිනි.