රාජාංගනය වැව වතුර බෝතල් හදන්න චීන සමාගමට දී ඇත්තේ 2011 දි..!
ඊයේ අනුරාධපුර තඹුත්තේගම පැවැති ගොවි උද්ඝෝෂණයට හේතුව 2011 වසරේදී රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ පානීය ජල ව්‍යාපෘතියට එරෙහිව බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. රාජාංගනය ජලාශය ප්‍රධාන ජල මූලාශ්‍රය කර ගනිමින් තඹුත්තේගම…